ප්‍රදීප් මාමා කියන්නෙ අමුතු තරුණයෙක්.
එයා වැඩ කරන්නෙ වනජීවී දෙපාර්තමේන්තුවේයි.
එයා කරන්නේ සතුන් ගැන කරුණු හොයන එකයි. ඒකට කියන්නේ විද්‍යාත්මක පරීක්ෂණ කරනවා කියලයි.
මේ වීඩියෝවේ ඔහු කිඹුලන් ගැන හොයන හැටි තියෙනවා.
ඔහු කිඹුල් ගුහාවලට රිංගලා තොරතුරු හොයන හැටි දැක්කාම පුදුම හිතෙනවා.
ඔබත් වීඩියෝව බලලා ම දැනගන්න.
http://www.rupavahini.lk/rupavahini-documentary/sobadhara/13497-2016-12-09.html
No comments:
Post a Comment